Subscribe to:
Post Comments (Atom)
මේ වැල් වටාරම් වලින් මට කියන්න ඕන වුනේ ඔබේ හිතේ තියෙන ආදරේ පෙන්නන්න කිසි විටෙක මැලි වෙන්න එපා. එහෙම වුනොත් වෙන්නේ ජීවිත වලට ලොකූ හානියක්. සමහර විටෙක ආපහු හදන්න බැරි ලොකූ අලාභ වුනත් වෙන්න පුලුවන්. ආදරේ හිතේ තියාගෙන නොපෙන්නා ඉන්නේ ඇයි. ලෝභ නැතුව ආදරේ දෙන්න. ඒකෙන් ඔබට ඒ අයගේ ආදරේත් ගෞරවේත් පෙරලා ආපසු ලැබෙන හැටි බලන්න.
No comments:
Post a Comment